පස්සර - නමුනුකුල මාර්ගයේ වාහන ධාවනයට බාධා

ගල් පෙරලීමෙන් පස්සර - නමුනුකුල මාර්ගයේ වාහන ධාවනයට බාධා

by Chathuranga Rajapaksha 13-05-2018 | 7:19 AM
COLOMBO (News 1st) - පවතින වර්ෂාව හේතුවෙන් ගල් පෙරලීම නිසා බදුල්ල, පස්සර - නමුනුකුල මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එබැවින් කඳුකර ප්‍රදේශයේ ජනතාව විමසිලිමත්ව සිටින්න ලෙසය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/pr-online-audio-converter.com_.mp3