home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දුනීසියා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස එක ම පවුලේ සාමජිකයින් 7ක්
by Sagarika Chathumali
13-05-2018 | 5:48 PM
ඉන්දුනීසියාවේ සුරභයා නගරයේ දේවස්ථාන තුනක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර පිටුපස එකම පවුලක සාමාජිකයින් සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.
එරට ප්‍රධාන දෙවන නගරය වන සුරභයා නගරයට අද එල්ල වූ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. පොලීසිය පවසන්නේ, සැකකාර මව සහ දරුවන් දෙදෙනෙකු එක් දේවස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවයි. පවුලේ පියා සහ තවත් තිදෙනෙක් එක් ව අනෙක් දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට ඉන්දුනීසියා පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ඇත. අයි. එස්. සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර 2005 වසරෙන් පසු ඉන්දුනීසියාවට එල්ල වූ බරපතළම ත්‍රස්ත ප්‍රහාරය මෙය ලෙස සැලකේ. ඉන්දුනිසියානු ජනගහනයෙන් 90%ක් ඉස්ලාම් ජනතාව වන අතර ක්‍රිස්තියානි, හින්දු සහ බෞද්ධයෝ ද සැලකියයුතු පිරිසක් එරට ජීවත් වෙති. 2005 වසරේදී ඉන්දුනීසියාවේ බාලි දූපතට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
යුක්රේනය සමග සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනී
IPL 2025 අතහැර දමයි...
පාකිස්ථාන සුපර් ලීග් තරග ගැන දැනුම්දීමක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය