අවමය රු. 15 දක්වා වැඩි නොකළොත් 16 දා බස් වර්ජනයක්

අවමය රු. 15 දක්වා වැඩි නොකළොත් 16 දා බස් වර්ජනයක්....?

by Hashini De Mel 13-05-2018 | 8:35 PM

COLOMBO (News 1st) - පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් මේ වන විටත් බස් රථ සඳහා අවම ගාස්තු රුපියල් 15 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය පැවසූවේ, එම යෝජනාවට එකඟ නොවුනහොත් ලබන 16 වන දා සිට වර්ජනයකට යෑමට සිදුවන බවයි.