මිල ඉහළ දැමූ කිරිපිටි තවමත් වෙළඳපොළට නිකුත් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මිල ඉහළ දැමූ කිරිපිටි තවමත් වෙළඳපොළට නිකුත් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මිල ඉහළ දැමූ කිරිපිටි තවමත් වෙළඳපොළට නිකුත් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

කර්තෘ Chathuranga Rajapaksha

13 May, 2018 | 7:39 am

COLOMBO (News 1st) – මිල ඉහළ දැමූ සම්පුර්ණ යොදය සහිත කිරිපිටි මෙතෙක් වෙළඳපොළට පැමිණ නැතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් වැඩි මිලට කිරිපිටි මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ය.

පසුගිය 05 වනදායින් පසු නිෂ්පාදිත කිරිපිටි සඳහා පමණක් මිල ඉහළ දමා ඇති බව ද ඔහු වැඩි දුරට ත් අවධාරණය කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]