13-05-2018 | 11:24 AM
(News 1st) - ප්රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්, චිත්රපට අධ්යක්ෂණකවරයෙකු ලෙස සිනමා ලෝලීන් අතරට පැමිණීමට සූදානම් වේ.
ඒ, පල් පල් දිල්කේ පාස් නැමති චිත්රපටය අධ්යක්ෂණය කරමිනි.
කරන් ඩියොල් සහ සහේර් බම්බා ප්රධාන චරිත නිරූපණය කරන මෙම චිත්රපටය, ඔක්තෝබර් 5 වැනිදා සිට ලොවපුරා සිනමා ශාලාව...