'රාසි' පළමු දිනයේම ඉන්දීය රුපියල් කෝටි 3ක් උපයයි

'රාසි' චිත්‍රපටය පළමු දිනයේම ඉන්දීය රුපියල් කෝටි 3ක් උපයයි

by Chathuranga Rajapaksha 12-05-2018 | 1:58 PM
(News 1st) – රාසි බොලිවුඩ් චිත්‍රපටය තිරගතවීම් ආරම්භක දිනයේ ඉන්දීය රුපියල් කෝටි 3 කට අධි ආදායමක් ඉපයීමට සමත්ව තිබේ. වෙළඳපොළ විශ්ලේෂකයින් චිත්‍රපටය නිකුත් කිරීමට පෙර පුරෝකතනය කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 5 කට අධික ආදායමක් උපයනු ඇති බවටයි. බොලිවුඩ් නිලි ආලියාභාත් රගන රාසි බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව පුරා සිනමාශාලා වෙත ඉයේ නිකුත් කෙරිණි.