2017 උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

by Chathuranga Rajapaksha 11-05-2018 | 7:02 PM
COLOMBO (News 1st) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි. විභාග කොමසාරිස්වරයා පැවසුවේ ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ය.