11-05-2018 | 5:30 PM
COLOMBO (News 1st) - ජපන් සහයෝගිතා අරමුදලේ ආධාර මත ඉදිකළ වැලිගම, පොල්අතුමෝදර පාලම බලහත්කාරයෙන් විවෘත කිරීමට තැත් කරමින් විරෝධතාවයේ නිරත වූ වැලිගම ප්රාදේශිය සභාවේ මන්ත්රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම පාලම අද පෙරවරු 11 ට මැති ඇමතිවරුන් පිරිසක් සහ මෙරට ජපාන තානාපතිවරයාග...