කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 සිට ජලය කැපේ

කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 සිට ජලය කැපේ

කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 සිට ජලය කැපේ

කර්තෘ Sakila Udayakumara

10 May, 2018 | 11:26 am

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 2.00 සිට පැය 10ක් කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද පස්වරු 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]