10-05-2018 | 3:39 PM
COLOMBO (News 1st) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සම...