ශර්ලොක් හෝම්ස් තෙවැන්න 2020 නත්තලට පෙර

ශර්ලොක් හෝම්ස් තෙවැන්න 2020 නත්තලට පෙර

by Hashini De Mel 09-05-2018 | 5:33 PM

COLOMBO (News 1st) - සුප්‍රසිද්ධ ශර්ලොක් හෝම්ස් චිත්‍රපට මාලාවේ තුන්වැන්න 2020 වසරේ නත්තලට සමගාමීව එළිදක්වන බව එහි නිෂ්පාදකයින් ප්‍රකාශ කළහ.

හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, එහි ශර්ලොක් හෝම්ස් සහ වොට්සන්ගේ චරිතවලට, රොබට් ඩවුනි ජූනියර් සහ ජූඩ් ලෝ පන පොවනු ඇති බවයි. කෙසේ වෙතත් ශර්ලොක් හෝම්ස් ත්‍රී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ නම මෙතෙක් හෙළි කර නැත.