ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙක් රෝහලේ

බෝතලාපිටියේදී ත්‍රිරෝද රථක් බසයක ගැටුණු හැටි (CCTV දර්ශන)

by Sagarika Chathumali 09-05-2018 | 7:49 PM
ගම්පොල - මහනුවර ප්‍රධාන මාර්ගයේ බෝතලාපටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ. එම රිය අනතුරට අදාළ CCTV දර්ශන පහතින්....   https://www.youtube.com/watch?v=03ssvExBXaM