බුද්ධිකට හෙට FCID පෙනී සිටින්නැයි දැනුම් දෙයි

බුද්ධික පතිරණට හෙට FCID පෙනී සිටින්නැයි දැනුම් දෙයි

by Hashini De Mel 08-05-2018 | 7:12 PM

COLOMBO (News 1st) - ත්‍රිවිධ හමුදා ආහාර සැපයිමේ ටෙන්ඩර් අක්‍රමිකතාවක් සම්බන්ධ විමර්ශනයකට අදාළව හෙට පෙරවරුවේ ප්‍රකාශයක් දෙන්නැයි,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයයෙන් (FCID) දැනුම් දී ඇත.