දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නතර කෙරේ

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නතර කෙරේ

by Chathuranga Rajapaksha 08-05-2018 | 6:37 PM
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය සේවක වැඩ වර්ජනය තාවකාලිකව නතර කර තිබේ. වැඩ වර්ජනයට එළඹීමට සූදානම් වූ දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ හෙට දහවල් තම ගැටලුවට බලධාරින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1940501619343420/