උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

by Hashini De Mel 08-05-2018 | 10:08 PM

COLOMBO (News 1st) - උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අද රාත්‍රි 9.00 ට විවෘත කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ජලාශය පහළ සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසය.