මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්

මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්

මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්

කර්තෘ Hashini De Mel

08 May, 2018 | 10:40 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව අසළ පැවැති පිළිගැනීමක් අතරතුරදී ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබේ.

ඇමති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පියලාල් දසනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක දිසාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම පිළිගැනීම පැවැත්වූයේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහායි.

මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවිය අතුරුදන්

මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවිය අතුරුදන්#lka #MSD

Posted by Newsfirst.lk on Tuesday, May 8, 2018