08-05-2018 | 3:06 PM
COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය සේවක වෘත්තීය සමිති සන්ධානය පවසයි.
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, දුම්රිය ස්ථා...