"2020 මම විශ්‍රාම යන්නෙ නැහැ" - ජනපති

"2020 මම විශ්‍රාම යන්නෙ නැහැ" - ජනපති

by Sagarika Chathumali 07-05-2018 | 5:52 PM
COLOMBO (News 1st)  : තමන් 2020 දී විශ්‍රාම නොයනබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කරන විමසීම්වලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ, මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි. https://www.youtube.com/watch?v=v-ppS06FEps