ගම්මැද්ද ප්‍රජා සත්කාරයේ තෙවන දිනය අද යි

"ගංවතුරට පෙර සුදානම් වෙමු" ගම්මැද්ද ප්‍රජා සත්කාරයේ තෙවන දිනය අද යි

by Hashini De Mel 07-05-2018 | 8:42 AM

COLOMBO (News 1st) -  ගංවතුරට පෙර සුදානම්වීම අරමුණු කර ගනිමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තෙවන දිනය අද යි.

එය පැවැත්වෙන්නේ ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහයෝගයෙනි. මෙම වැඩසටහන රත්නපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය. අද එය ක්‍රියාත්මක වන්නේ, කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. https://www.youtube.com/watch?v=B_Vt3KND3-Y