07-05-2018 | 12:19 PM
COLOMBO (News 1st) - සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මැයි දින උත්සවය හේතුවෙන් ගාල්ල නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරු 11.00 සිට පස්වරු 7.00 දක්වා එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව ය.
අදාළ කාලය තුළ කොළඹ සිට මාත...