04-05-2018 | 3:49 PM
COLOMBO (News 1st) - දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලට ත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයින ආශ...