ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරය පේෂල ජයරත්නට

ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරය පේෂල ජයරත්නට

by Sagarika Chathumali 03-05-2018 | 10:01 PM

COLOMBO (News1st) : ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත්කර තිබේ.

ඊයේ පස්වරුවේ පේෂල ජයරත්න මහතා ජනාධිපති නිල නිවසේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. මීට පෙර පේෂල ජයරත්න මහතා කටයුතු කළේ, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසයි