චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කරයි

චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කරයි

by Chathuranga Rajapaksha 03-05-2018 | 11:35 AM
COLOMBO (News 1st) - චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හොලිවුඩයට අභියෝගයක් වන ලෙසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගරය තුළ වාර්ෂිකව චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි නාට්‍ය 100 ක් පමණ නිෂ්පාදනය කෙරෙනු ඇති බව ය. ඩොන්ග් ෆැන්ග් යින්ග් ඩු යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගාරය ඉදි කිරීමට වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7 යි දශම 9 කි.