සිනමා නිර්මාණවල වටිනාකම තීරණය කිරීමට කමිටුවක්

සිනමා නිර්මාණවල වටිනාකම තීරණය කිරීමට කමිටුවක්

by Sagarika Chathumali 02-05-2018 | 6:21 PM

නව සිනමා පටවල කලාත්මක හෝ වාණිජ වටිනාකමක් තිබේ ද? යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ සිනමා කේෂත්‍රයේ ගැටලු විසඳීම සඳහා පත්කළ ජනාධිපති විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුවයි. අදාළ කමිටුවෙන් ප්‍රතික්ෂේප වන සිනමා පට නැවත සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනා මණ්ඩලයක් පත්කිරීමට ද යෝජනා වී තිබේ.