ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට

by Sagarika Chathumali 02-05-2018 | 6:43 PM

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයෙ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන්වූයේ අමෙරිකානු ඩොලර් 1309 යි සත 71 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළ යාම , ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඉහළ යාමට හේතු වූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.