ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

by Hashini De Mel 02-05-2018 | 10:40 PM

COLOMBO (News 1st) - ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ධීවර හා නාවික ප්‍රජාව වෙත උපදෙස් ලබාදී තිබේ.