02-05-2018 | 5:56 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අනුබල දුන් බව කියන 8 වන සැකකරු වන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් හිටපු මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා යළි ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරු අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්ර...