"මෙහෙම ගියොත් පක්ෂෙ ඇතුළෙම පිපිරීම සිදු වෙනවා"

"මෙහෙම ගියොත් පක්ෂෙ ඇතුළෙම පිපිරීම සිදු වෙනවා" - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

by Hashini De Mel 01-05-2018 | 6:33 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදය පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හරහා යළිත් මතුවෙමින් පවති.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ, පසුපෙළ මන්ත්‍රීවරුන් අපෙක්ෂා කළ වෙනස්කම් සිදුව නොමැති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1931890506871198/