ඇමති ජෝන්ට ඇමති ධූරය අහිමි වෙයි ද?

අමාත්‍ය ධූරය ගැන මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට ඇමති ජෝන් දුන් පිළිතුර

by Hashini De Mel 01-05-2018 | 5:15 PM

COLOMBO (News 1st) - අද පැවති කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.

මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ජෝන් අමරතුංග මහතාගේ අමාත්‍ය ධූරය, මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබාදීමේ සූදානමක් ඇද්ද යන්න පිළිබඳවයි. මෙහිදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දැක් වූ අදහස... https://www.facebook.com/NewsfirstSL/videos/1931837446876504/