01-05-2018 | 5:15 PM
COLOMBO (News 1st) - අද පැවති කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ජෝන් අමරතුංග මහතාගේ අමාත්‍ය ධූරය, මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබාදීමේ සූදානමක් ඇද්ද යන්න පිළිබඳවයි.
ම...