Bestweb 2018
Bestweb 2018
ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කියයි

By Sakila Udayakumara

09 May, 2018 | 2:13 pm

COLOMBO (News 1st) – ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා යළි පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ ය.

ඒ, ඔහු මීට පෙර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට කළ ප්‍රකාශය නිවැරදි කරමිනි.