Bestweb 2018
Bestweb 2018
ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි

ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි

ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි

19 May, 2018 | 7:07 am

COLOMBO (News 1st) – ජාතික රණවිරු අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

ඒ, තිස් වසරක යුද්ධය අවසන් කරමින් මීට වසර 9 කට පෙර ලැබූ විජයග්‍රහණය සිහිපත් කරමිනි.

ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රිඩාගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.

මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා.

මේ, විජයග්‍රහණයේ 9 වැනි සැමරුම වෙනුවෙන් නිව්ස්ෆස්ට් තබන සටහනක්.

කර්තෘ: Chathuranga Rajapaksha