30-04-2018 | 8:12 AM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
ඒ, දීර්ඝ කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ දිවිගෙවූ කැරිබියන් දූපත් වාසී පුද්ගලයින් පිරිසක් අනවසර සංක්‍රමණිකයින් ලෙසට හංවඩු ගැසීමෙන් උද්ගත වූ අර්බුධය හේතුවෙනි.
සිය ඉල්ලා අස්වීමේ ලිපියේදී ඇය පැහැදිලි කළේ, එම සං...