හුන්නස්ගිරි ශ්‍රී දළඳා විහාරයට නව බුද්ධ මන්දිරයක්

හුන්නස්ගිරිය ශ්‍රී දළඳා ගමන් මාළිගා විහාරයේ බුද්ධ මන්දිරය විවෘත කෙරේ

by Hashini De Mel 29-04-2018 | 8:17 PM

COLOMBO (News 1st) - හුන්නස්ගිරිය, කෙවුල්ගම, ශ්‍රී දළදා ගමන් මාළිගා විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම අද සිදු විය.

හුන්නස්ගිරිය, කෙවුල්ගම, ශ්‍රී දළදා ගමන් මාළිගා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කෙවුල්ගම හේමාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවැත් විණ. අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම සිදු කෙරුනේ පල්ලේකුඹුර වළව්වේ කුමාරිහාමී සහ පවුලේ ඥාතීන් විසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1929611597099089/