home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ
by Hashini De Mel
29-04-2018 | 7:38 PM
COLOMBO (News 1st) - අසිරිමත් වෙසක් මංගල්‍ය වෙනුවෙන් 8 වැනි වරටත් සංවිධානය කරන සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
වෙසක් කලාපයට පැමිණි ජනාධිපතිතුමා පළමුව ශාක්‍ය මාලකයට ගොස් මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව ජනාධිපතිතුමා විසින්
සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ ඉදි කර ඇති කක්කුට ජාතකය නිරුපණය කරන තොරණ සහ විදුලි ආලෝක පද්ධතිය විවෘත කරනු ලැබිණි. පසුව ජනාධිපතිතුමා සර්වඥ සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1929580787102170/
වෙනත් ලිපි
හානිවූ මාර්ග 292ක් පිළිසකර කර අවසන් කෙරේ.
දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට...
දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිලිබඳ අනතුරු ඇඟවීම්
බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය