සිරකරුවන් 432කට අද නිදහස

සිරකරුවන් 432කට අද නිදහස

by Chathuranga Rajapaksha 29-04-2018 | 9:45 AM
COLOMBO (News 1st) - ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ඒ අතර කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බව ය.