මාතලේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක්

මාතලේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක්

by Chathuranga Rajapaksha 29-04-2018 | 11:49 AM
COLOMBO (News 1st) - මෙවර යල කන්නයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීන් පවසති. ඒ, ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙනි. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, පල්ලේපොළ, නාඋල, ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල මේ වනවිට අක්කර 3,000ක ලොකු ලූණු වගා කර තිබේ.