1980න් පසු ඇබා සංගීත කණ්ඩායම යළිත් කරළියට

1980න් පසු ඇබා සංගීත කණ්ඩායම යළිත් කරළියට

by Chathuranga Rajapaksha 28-04-2018 | 2:18 PM
ඇබා පොප් සංගීත කණ්ඩායම වාර්තා තබමින් යළිත් ක්ෂේත්‍රයට පිවිස තිබේ. ඒ, 1980 වසරට පසු ප්‍රථම වතාවටයි. වසර 35 කට පසු තමන් සංගීත සවාරියකට සූදානම් බව ඉන්සටර්ග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඇබා සංගීත කණ්ඩායම සඳහන් කළේය.