ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16ගේ ඉදිරි සැලැස්ම

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම

by Staff writer 28-04-2018 | 7:15 PM
COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම කුමක් ද? ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේ ය.