28-04-2018 | 5:17 PM
COLOMBO (News 1st) - ඉදිරි පැය 09 සඳහා පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්ක...