ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

by Hashini De Mel 27-04-2018 | 6:20 PM

COLOMBO (News 1st) - එළඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමකින් තොරව කල් දමා තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත තහවුරු කර ඇත.

පසුගිය 20 වන දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත්තේ, මැයි මස 19 වැනි දා එය පැවැත්වීමටය.