රාසි බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය නිකුත් කෙරේ

රාසි බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය නිකුත් කෙරේ

by Staff writer 27-04-2018 | 11:50 AM
(News 1st) - රාසි බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය ඉන්ටර්නෙට් වෙත නිකුත් කර තිබේ. එම ගීතය නම් කර ඇත්තේ දිල්බරෝ යනුවෙනි. රාසි බොලිවුඩ් චිත්‍රපටයට දිල්බරෝ ගීතය ගායනා කරනුයේ දක්ෂ ගායන ශිල්පී හර්ෂදීප කොවුර් විසිනි. https://www.youtube.com/watch?v=KMu3sZ9LvDA