මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරියා

කැපිටල් මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස රම්සි කාසීම් සම්මානයට

by Hashini De Mel 27-04-2018 | 6:39 PM

COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ 2017 - 2018 හොඳම විධායක නිලධාරීවරයා ලෙස YES FM නාලිකා ප්‍රධානී රම්සි කාසීම් මහතා තේරී පත් විය.

ඒ, මේ වනවිට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවැත්වෙන 41 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලෙදීයි. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වන්නේ, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතායි. https://www.facebook.com/NewsfirstSL/videos/1927196260673956/