by Staff writer 27-04-2018 | 12:29 PM
COLOMBO (News 1st) - ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ.
ඒ, මෙරට අධ්‍යාපන ක්‍රමය නවීකරණය සඳහා ය.
එම වැඩපිළිවෙළ යටතේ ආර්ථික සංවර්ධනයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි සහ ගණිත විෂයන් නවීකරණය කෙරෙනු ඇති.