English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
27 Apr, 2018 | 6:56 am
(News 1st) – උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් අද පැවැත්වේ.
ඒ, දෙරට දේශසීමාවෙහි පිහිටි අවිහරණ කලාපයේදී පැවැත්වෙන සමුළුවකදී ය.
සිය නායකයා වන මූන් ජේ ඉන් අද පෙරවරු 9.30ට එහිදී උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පෞද්ගලිකව හමුවන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව 1953 වසරේ කොරියානු යුද්ධය නිම වීමෙන් අනතුරුව දේශසීමාව ඔස්සේ දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසයට එක්වනු ඇති.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, කොරියානු දෙරට නායකයින් මේ වන විටත් සමුළුවට සහභාගී වීම සඳහා ගමන් අරඹා ඇති බව ය.
06 Feb, 2019 | 10:36 AM
26 Aug, 2018 | 08:32 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS