එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් නොකී කතා

සිරිකොතින් පිටතට ආ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් නොකී කතා

by Staff writer 26-04-2018 | 7:52 PM
COLOMBO (News 1st) - පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වී නම් කළ නව තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද අනුමත කළේ ය. අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව අනාවරණයක් මේ....