"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තාර්කික නැහැ"

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තාර්කික නැහැ - මහ බැංකු අධිපති

by Staff writer 26-04-2018 | 8:02 PM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තාර්කික නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතා අද ප්‍රකාශ කළේ ය. ඒ, මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව නිකුත් කරමිනි. 2017 වසරේ මෙරට ආර්ථිකය 3.1%ක අනපේක්ෂිත අඩු වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.