by Staff writer 26-04-2018 | 7:06 PM
COLOMBO (News 1st) - නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද අහම්බෙන් මුණගැසුන පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් පළ කළේ ය.
රන්ජන් රාමනායක මහතා අද අල්ලස් කොමිසමට පැමිණියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කිරීමට ය.
පැමිණිල්ල කර පිටව යාමට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාට මාර්ගයේ යතුරු පැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හමුවිය.
https://www.youtube.com/watch?v=SFgnII9KijM