26-04-2018 | 4:11 PM
COLOMBO (News 1st) - පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම් ලබා දී ඔහුගේ දරුවන් පැහැර ගන්නා බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව ය.
...