මැයි මාසය ඇතුළත 20 වන ව්‍යවස්ථා සංශෝදනය පෞදේගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක
අපගේ පාර්ශවයෙන් උත්සහා කරන්නේ අවම වශයෙන් සමස්ත ව්‍යවස්ථාවක් අපිට අත් පත් කර ගන්න බැරිනම් අවම වශයෙන් මේ විධායක ජනාධිපති ධූරය නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යා යුතුයි කියන පදනම මත ඉඳගන තමයි අපි මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙන්නේ. මේ ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වය අපි කල්පනා කරනවා 20 සම්මත කර ගැනිමට අනගි අවස්ථාවක් කියලා. ආයේ හදනවා මෛත්‍රිපාල සිරිසේන මහාත්තයා සතුව තියෙන බලතල රනිල් වික්‍රමසිංහ මහාත්තයාට අරං දිමට දරන ප්‍රයත්නයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දියත් කරලා තියෙන්නෙ කියලා මුලුමනිම්ම වැරදි. මොකද මේ ව්‍යවස්ථා සංශෝදනය ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා හිමි වී තිබෙන ධූර කාලයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහාත්යාට බලයක් ලබා දෙන්නද මේක කරන්නෙ කිවුවොත් ඒකේ පොඩි පදනමක් තියෙනකවා බැලු බැල්මට මේ සංශෝදනයෙන් පස්සේ මහින්ද මහාත්තයාට පුලුවන්කම තියෙනවා. රාජ්‍ය නායකයා ජනාධිපති වෙත් වෙන්න පුලුවන්. ආණ්ඩුකාරවරුන්ගේ බලය එලෙසම පවතින විදිහට තමයි පාර්ලිමේන්තුවෙන් පත් කර ගන්නා ජනාධිපතිවරයා පත් වෙන්නෙ මේ ව්‍යවස්ථා සංශෝදනයේ ගැබ්ව තිබේන්නෙ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම බන්දුල ගුණවර්ධන මැතිතුමත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රි තුමත් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ කොන්දේසියක් තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරිමත් මේ එක්කම සම්බන්ධ විය යුතුයි නේද කියලා ඒ ගැන අපි සකච්ජා කරන්න කැමති මේවන විට අපි කෙටුමිපත විශාල පංගුවකින් අපි අවසන් කරලා තියෙන්නෙ මොන තත්වයක් නිර්මාණය වුනත් අපි මැයි මාසයේ ය ඇතුලත 20 වන සංශෝදනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලිකම මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා
https://www.youtube.com/watch?v=IFc6BNPHmF8